චලිතය ජව සම්ප්‍රේෂණ පද්ධති —
Motion & Power Transmission
A/L Engineering Technology Lesson 05 syllabus ආවරණය කරයි — චලනය වර්ග, mechanisms, gear types, velocity ratio, belt drive, chain drive, clutches, bearings, power transmission calculations සහ braking systems ඇතුළු ප්‍රධාන කරුණු ආදිය.