සැලසුම් චිත්‍ර ඇදීම —
Engineering Drawing
A/L Engineering Technology Lesson 02 syllabus ආවරණය කරයි — ඉංජිනේරු සැලසුම් චිත්‍ර ඇදීමේ මූලධර්ම, ප්‍රමිතිගත සංකේත, orthographic projection, isometric drawing, working drawings සහ CAD හැඳින්වීම ඇතුළු ප්‍රධාන කරුණු ආදිය.